“අනේ අයියේ මට මැරෙන්න දෙන්න එපා” ම#ණය පෙනි පෙනි ජීවිතය ඉල්ලාගෙන ප්‍රියංග ගාවට ආ තරුණිය ප්‍රියංග ජීවිතය දුන් හැටි

කොතරම් සල්ලි තිබුණත් යාචකයෙකුටවත් රුපියලක් දෙන්නේ නැති ලෝබ මිනිස්සු ඉන්න සමාජයක ඉන්න දෙවි කෙනෙක් වගේ අසරණ මිනිස්සුන්ට පිහිටවන මනුස්සයෙක් තමයි ප්‍රියංග කියන්නේ ඔහු කරන සේවය ගැනනම් කියන්න වචන නෑ

කොහොමහරි ඔහු කරපු තවත් පින් අතේ වැඩක් ගැන තමයි අපි අද ඔයාලට කියන්න අරගෙන ආවේ ඔයාලම බලන්නකෝ මරණය පෙනි පෙනි ජීවත්වුණු තරුණියකට පිහිට වුනේ කොහොමද කියලා

යාලුවනේ ඔයාලට මතක ඇති මීට මාස 9 කට කලින් මේ නංගි මගේ ලගට ආවේ අන්තිම හුස්ම පොද අතින් අරං.මගේ ලගට ඇවිත් කිව්වෙ “… අනේ අයියෙ මට මැරෙන්න දෙන්න එපා කියලයි…” වකුගඩු දෙකම 99% ක් අක්‍රිය වෙලා කරන්න ඕන හැම බෙහෙතම කරල අතේ තිබුන හැම සතේම වියදම් කරල කර ගන්නම දෙයක් නැතුවයි මගේ ලගට ඇවිත් ජීවිතේ බේරල දෙන්න කියල ඉල්ලුවේ

එදා මම ඇයට පොරොන්දු උනා “… නංගි ලංකාවෙ සල්ලි තිබුනොත් මම ඔයාව මැරෙන්න නොදී බේරා ගන්නව .” කියල.එදා ඉදන් පුරා මාස තුනක් වකුගඩුවක් සොයා ගන්න කම් ඇගේ ලේ මාරු කරන්න යන හැම වියදමක්ම මම දැරුව.ඊට පස්සෙ වකුගඩුවක් බද්ද කලා..දැන් ඇයට 100%ක්ම හොදයි.අද ඇය අම්ම තාත්ත එක්ක මගේ ඔෆිස් එකට ඇවිත් “. ..මට දැන් සනීපයිසර්.පොරොන්දු උනා වගේම මට මැරෙන්න නොදී මාව බේර ගත්තට අනේ සර්ට ජාති ජාතිත් පිං සිද්ද වෙනව…” කියල ගියා..මා දහසක් දුක් විදල හමබ් කරන සල්ලි වලින් තවත් ජීවිතයක් බේරා ගත්තේ ඔන්න ඔහොමයි.

 

Please follow and like us:

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *