ඔන්න අපි කාර් ගහ හෙල්ලුවා දැන් වෙන චැනල් වල කට්ටිය මේ වැඩේ කොපි කරගන්න අවුලක් නෑ සිරසේ සුසාර දිනාල්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ඔන්න අපි කාර් ගහ හෙල්ලුවා දැන් වෙන චැනල් වල කට්ටිය මේ වැඩේ කොපි කරගන්න අවුලක් නෑ සිරසේ සුසාර දිනාල්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

සිරස නාලිකාව කියන්නේ අපේ රටේ තියන රුපවාහිනි නාලිකා අතරින් ඉදිරියෙන්ම තියන නාලිකාවක්. ඉතින් සිරස නාලිකාව ගැන පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් වදිපුඅර කතාබහ වෙන්නට පටන්ගත්තා එකට හේතුව තමයි මෙතෙක් කිසිම රුපවාහිනි නාලිකාවකින් ලබානොදුන් සුපිරි මෝටර් රථ ප්‍රමාණයක් ලබාදෙන්නට සිරස නාලිකාව ආරම්භ කිරීමත් සමඟයි.

ඉතින් මේ වගේ ළඟදීම අනිත් චැනල් වලිනුත් පටන්ගයි කියලා තමයි සිරස නාලිකාවේ MTV නාලිකා ප්‍රධාන විධායක නිලදාරී සුසර දිනාල් මහතා පවසන්නේ. ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ මව්බිම පුවත්පත සමඟ පවතී සම්මුඛ සකච්චවකදියි මෙන්න බලන්නකෝ විස්තරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *