සිය මංගල රාත්‍රිය වීඩියෝ කරන්න රුපියල් ලක්ෂ 4කට කැමරා ශිල්පියෙක් සොයා දැන්වීමක් පලකල අපුරු යුවල – Photos

“අපේ මංගල රාත්‍රියේ සීමාවන් තියෙන්න බැහැ. හැමදේම අපි ළඟ තියෙන්න ඕනේ.”

2016 වසරේදී විවාහ එංගලන්තයේ ග්ලොෂ්ටශයර් ප්‍රාන්තයේ යුවලක් සිය හනිමුන් රාත්‍රිය රූගත කරගැනීම සදහා කැමරා ශිල්පියකු සොයමින් පල කල දැන්වීමක් වෙත විදෙස් මධ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා. මේ යුවල කාමර ශිල්පියා සදහා පැය දෙකක කාලය සදහා පවුම් 2000 හෙවත් රුපියල් ලක්ෂ 4කට අධික මුදලක ගෙවීමට සුදානම්.

මේ සදහා විවාහ උත්සවය රූගත කල කැමරාශිල්පියාට ආරාධනා කර ඇති අතර ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා තමන්ට අපහසුවක් නොවන කැමරාශිල්පියකු සොයාගැනීම ඔවුන්ගේ ඉලක්කයයි.

එමෙන්ම මෙම වීඩියෝව විනාඩි 90ක පමණ එකක් විය යුතු බවයි ඔවුන් පවසන්නේ එමෙන්ම එම වීඩියෝව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකු අතට පත්විය නොහැකි බවත් ඔවුන් පවසනවා. මෙම රූගත කිරීම අලුයම එකට ආරම්භවී අලුයම තුනට පමණ නිමා කරන් බවත් එදිනට තිබෙන සාදය මත වෙලාව වෙනස් විය හැකි බවත් මනමාලිය පවසනවා.

ඇය වැඩිදුරටත් මෙසේ පවසා තිබුනා.

“මංගල දිනයේ අපේ ජීවිතයේ වැදගත්ම දවසයි එකේ අපිට සීමාවක් තියෙන්න විදහක් නෑ.ඒ වගේමයි මංගල රාත්‍රියත් ඉතා වැදගත්. ඒ දවසේ කිසිම මෝහතක් අපිට අමතක කරන්න බෑ. ඇයි අපි හැම දෙයක්ම රූගත කරලා තියාගන්නේ නැත්තේ.”

 

Please follow and like us:

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *