තායිලන්ත ගුහාවේ සිරවූ පා පන්දු කණ්ඩායම ලොවම විමතියට පත්කරමින් ලෝක පා පන්දු අවසන් තරඟයට

තායිලන්තයේ ගුහාවක් තුල සිරවූ දරුවන් බේරාගැනීමට මාස 2ක් පමණ ගතවෙතයි පැවසුවත්, පවතින අයහපත් කාලගුණය නිසා ඔවුන් ඉක්මනින්ම බේරාගැනීම සිදු කරනවා. මේ වන විට එම පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනාගෙන් 8 දෙනෙකු ගුහාවෙන් පිටතට රැගෙන විත් තිබෙනවා.
මෙවර FIFA අවසන් තරග බිමේදී මේ කණ්ඩායම දැකගත හැකි බව පැවසෙන ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වන විට නිකුත් වී හමාරයි. මෙය නිකුත් කලේ එසේ මෙසේ කෙනෙකු නොවේ. වීඩියෝවෙන් සියල්ල නරඹන.

Please follow and like us:

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *